බංග්ලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා නැගී එන පිළට
පැතුම් නිස්සංකගේ විශිෂ්ට ශතකය ( නොදැවී 115 ) සහ මිනෝද් භානුකගේ අර්ධ ශතකය ( 55 ) හේතුවෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් […]
