තිරිමාන්න හදිසි ආබාධයක
තරුපති වීරසිංහ. එළඹෙන පාක්සිතන ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලහිරු තිරිමාන්න පුහුණු වීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ. මේවනවිට කණ්ඩායමේ භෞතික චිකිත්සක ගේ අධික්ෂණයේ පසුවන තිරිමාන්නගේ තත්ත්වය පිළිබඳව සිකුරාදා වනවිට නැවත පිරික්සීමට නියමිතයි. […]
