කොරියාවේ ශ්‍රී ලංකීකයෝ ක්‍රිකට් කිරුළට මාන බලති
ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ පාකිස්තාන ඊගල් කණ්ඩායම අතර පැවැත්වෙන කොරියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ( 27 ) කොරියාවේ ඉන්චොන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව 10.00 ට ආරම්භ වීමට නියමිතය. සෑම […]
