CRICKET

ඕස්ට්‍රේලියාව තරග 3 – 0 කින් ශ්‍රී ලංකාව පරදයි – තරගාවලියේ වීරයා සම්මානය වෝනර්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අද ( 1 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ විස්සයි […]

CRICKET

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණය කිරීම ඔස්ට්‍රලියාවේදී පුරන් තරග පරාජයක අවමානයෙන් ගැලවීමේ සටනක් බවට පරිවර්තනය වී තිබේ . සත්කාරක ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මේ තරගාවලිය දැනටමත් 2-0කින් ජයගෙන සිටින […]

CRICKET

ඕස්ට්‍රේලියාව තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි 20 තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය […]

CRICKET

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 – ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සමගින් දෙවැනි තරගයට පිවිසෙන ලකුණු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බෙන්හි පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 30 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු විස්සයි 20 තරගය ලකුණු […]

CRICKET

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් කොන්ත්‍රාත් ගිවිසුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මාස හයක වැටුප් කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ. ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩිකාවන් විසිදෙනෙක් මෙම කොන්ත්‍රාත්තුවට අන්තර්ග්‍රහනය කරගන්නා බව එම ආයතනය නිවේදනය කළේය. නැගී එන ක්‍රීඩිකාවන් පහළොස් […]

CRICKET

ස්ටාක්ට දෙවැනි විස්සයි 20 තරගය මග හැරෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අනිද්දා ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඒ, පෞද්ගලික […]

CRICKET

ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන්  ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 27 ) සමත් විය.ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 […]