CRICKET

ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]

CRICKET

සර්ෆාස් අහමඩ්ට අගමැති ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාව සමඟ පැවැති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයවූ පසු ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග අංශ තුනෙන්ම ඉවත්කළ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සර්ෆාස් අහමඩ්ට දේශීය තරග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන […]

CRICKET

සුපිරි පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ට කණ්ඩායම් 4ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා එස්.එස්.සී පිටියේදී ආරම්භ වෙයි. කොළඹ, මහනුවර, දඹුල්ල සහ ගාල්ල ලෙස කණ්ඩායම් 4ක් තරග වදින මෙහිදී එක් කණ්ඩායමක් මූලික වටයේදී […]

CRICKET

 T10 ක්‍රිකට් – මෝගන් සහ මැතිවුස් දිල්ලි පිල දිනවති

T10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති දිල්ලි බල්බ්ස් සහ ඩෙකෑන් ග්ලැඩියර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුතු දිල්ලි බල්බ්ස් කණ්ඩායම අද ( 15 ) සමත් විය. ජයග්‍රහණය […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිකී ආතර්ගේ සහය පතයි

චන්දික හතුරුසිංහගෙන් හිස් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ධූරය සඳහා මිකී ආතර්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇතිබව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන […]

CRICKET

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඕමානයට පරදියි – ජතින්ද්‍ර සිංගෙන් විශිෂ්ට ශතකයක්

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන්  කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමට ඕමාන් නැගී එන කණ්ඩායම අද ( 14 ) සමත් විය. ඒ කාණ්ඩයේ තරගයක් වූ […]

CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දින නියම වෙයි – රාවල්පිණ්ඩි පළමු සටනට සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ( 14 ) තීරණය කළේය. […]

CRICKET

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය – ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව තරගාවලියට පිවිසෙයි

කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ( 14 ) බංග්ලාදේශයේ සත්කාරත්වයෙන් ආරම්භ වීමට නියමිතය. චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයද්දී, ගියවර තරගාවලියේ වීරයා බවට පත් වූ කමිදු […]