CRICKET

වසරේ ක්‍රීඩිකා චමරී අතපත්තුට සම්මාන 4ක්; දක්ෂතම ටෙස්ට් පිතිකරු දිමුත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දක්ෂතා අතරට භාර කර තිබිණි. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිශ්ශංකට පිරිනැමුණු අතර වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කෙරුණි. මුද්‍රිත හා […]

CRICKET

SAG 2019 – ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන්  ( නොදැවී 72 ) 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක නේපාල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 23න් පහළ පහළ කණ්ඩායම අද ( […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තාවෝ බංග්ලාදේශයට පරදිති

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද ( 03 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කය […]

CRICKET

ඕස්ට්‍රේලියාව තරග 2 – 0 කින් පාකිස්තානය පරදයි – තරගාවලියේ වැඩි ගෞරවය ඩේවිඩ් වෝනර්ට

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව  ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 48ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 02 ) සමත් විය. ඒ අනුව තරග 2කින් […]

CRICKET

SAG 2019 – අංජලීගේ විශිෂ්ට පන්දු යැවීමෙන් සත්කාරක නේපාලය පළමු ජය ලබයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මාලදිවයින කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක නේපාල් කාන්තා කණ්ඩායම අද ( 02 ) සමත් විය. කාසියේ වාසිය […]

CRICKET

SAG 2019 – ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් හෙට ( 03 ) පිටියට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් පැවැත්වෙන තරගාවලිය අද ( 02 ) සත්කාරන නේපාල් කාන්තා කණ්ඩායම සහ මාලදිවයින කාන්තා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය […]

CRICKET

පාකිස්තාන ටෙස්ට් තරගාවලියට පරණ මුහුණු කිහිපයක්

පාකිස්තානය සමග පැවැත්විමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (29) ප්‍රකාශයට පත් කෙරුණි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු […]

CRICKET

ඓතිහාසික ටෙස්ට් ඉනිමෙන් පසු වෝනර් සිය හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට තෑගි කරයි

තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තම ත්‍රිත්ව ශතකයෙන් පසු තමන්ගේ හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට පරිත්‍යාග කිරීමේ පුවතක් මේ වනවිට ලෝකය පුරා කාගේත් අවධානයට යොමුව තිබේ. අළු […]

CRICKET

ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට ක්‍රිස් ගේල් නැහැ

ඉන්දියාවේ සමඟ පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරඟාවලියට තමන් සහභාගී නොවන බව බටහිර කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල් පවසයි. තම සහභාගිත්වය ප්‍රත්ක්ෂේප කිරීමට හේතු ලෙස ගේල් පවසා ඇත්තේ එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සූදානම්වීමට කාලය සකසා ගැනීම […]