ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් පළමු සතියේදී
මෙම වසරේදී ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන, ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින කොළඹ සුගතදාස එළිමහන් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා දිවයිනේ උතුරු […]
