ATHLETICS

SAG 2019 – අරුණ සහ දිල්ෂි මව්බිමට රන් ගෙනෙද්දි, ප්‍රියන්ත ලක්මාල් රිදියෙන් සරසයි   

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන විසින් දිනා ගනිද්දී, එහි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගැනීමට දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව අද ( 05 )  සමත් වූවාය. කාන්තා […]

ATHLETICS

SAG 2019 100M Hurdles – ලක්ෂිකා සහ ඉරේෂානි රනින් සහ ලෝකඩින් මව්බිම සරසති  

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 13.68 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි අද ( 05 ) සමත් වූවාය. එම […]

ATHLETICS

SAG 2019 – කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා විසින් දිනා ගනිද්දී, එහි රිදී පදක්කම ද ශ්‍රී ලංකාවේ අංජානි පුල්වංස විසින් දිනාගනු ලැබුවාය. සාරංගි සිල්වා දිනූ මෙම […]

ATHLETICS

SAG 2019 – රන් පදක්කම් ලාභි නිලානි රත්නායක මෙවර සාග් තරගාවලියට ආ හැටි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 1500 තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක එහි රන් පදක්කම දිනා ගැනීමත් සමග ඇය පිළිබඳව මේ වනවිට සියලු සමාජ මාධ්‍යයන් කතා බහ කරමින් සිටියි. නිලානි රත්නායක යනු කාන්තා මීටර […]

ATHLETICS

SAG 2019-මාලදිවයින් ඉතිහාසයට එක්වුණ සායිද් හසාන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලැබූ මාලදිවයිනේ සායිද් හසාන් එරට ක්‍රීඩා ඉතිහාසයට නව පිටුවක් එක් කළේය. ඒ මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියමින් දකුණු ආසියානු ක්‍රීඩා […]

ATHLETICS

SAG – හිමාෂට සහ අමාෂාට රිදී පදක්කම්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 තරග ඉසව්ව තත්පර 10.58කින් අවසන් කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත් වෙද්දී, එම තරග ඉසව්වේම කාන්තා මීටර 100 තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට […]

ATHLETICS

SAG – මළළ ක්‍රීඩා පිටියේ පළමු රන් පදක්කම නිලානි රත්නායකගෙන්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු මළල ක්‍රීඩා රන් පදක්කම දිනා දීමට මීටර 1500 තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක අද ( 03 ) සමත් වුණා. ඇයට තරගය නිම කිරීම සඳහා […]