තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සැමෝවා හමුවේ පසු බසිති !
එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහි පැවැති තරගයෙන් ගෝල 65-55 කින් ජය ගැනීමට සැමෝවා කණ්ඩායම අද ( 16) සමත් විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු කාර්තුව ගෝල 17- […]
