හතුරුගෙන් ගැලවූ ප්‍රධාන පුහුණුකරු ධූරය රුමේෂ්ට දෙයි
චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (7 වැනිදා) පියවර ගත්තේය. මෙම පත්කිරීමට පෙර රුමේෂ් රත්නායක මහතා […]
