CRICKET

15න් පහළ පාසල් ක්‍රිකට් – හිරුක,සිතින සහ මලින්තගෙන් විශිෂ්ඨ පන්දු යැවිමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලට එරෙහිව පැවති තරගයේදී නුගේගොඩ රාජකීය ජාත්‍යන්තර පාසලේ හිරුක මුණසිංහ පළමු ඉනිමේදී […]

CRICKET

ශ්‍රී ලංකා බංග්ලාදේශ ඒ – පැතුම් සහ කමිදු අර්ධ ශතක රැස් කරති

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු දිනය වන අද ( 04 ) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් […]

CRICKET

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ” ඒ ” එක්දින තරගාවලිය කොළඹට ගෙන එයි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිතව තිබූ  එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොළඹ පැවති […]

NATIONAL

ක්‍රීඩකයන්ට තාක්ෂණ සහය ලබා නොදී මොන දේ ලබා දුන්නත් වැඩක් නැහැ – ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු

ක්‍රීඩකයෙකුගෙන් රට වෙනුවෙන් යමක් බලාපොරොත්තු වෙනවනම්, ඒ සඳහා ඔවුන්ට තාක්ෂණික සහය අනිවාර්යයෙන් ලබාදිය යුතු බව විදුලි සංදේශ, විදුලි රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද ( 04 ) ක්‍රීඩා වෛද්‍ය ආයතන භූමියේ  ඉදිකොට ඇති නව […]

CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය හෙට ( 05 ) ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 05 )  ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙද්දී, සෆ්රාස් අහමඩ් විසින් පාකිස්තාන […]

CRICKET

කපිල් දේව් ක්‍රිකට් උපදේශක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ හිටපු නායකයෙකු වන කපිල් දේව් එරට ක්‍රිකට් හි උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  ඔහුගේ තීරණයට හේතුව තවමත් පැහැදිලිව සඳහන් කර නැතත් ඔහු ඊමේල් පණිවුඩයක් මගින් මේ බව දැනුම් දී […]

RUGBY

ලෝක කුසලාන රග්බි – නවසීලන්තයෙන් කැනඩාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ කැනඩාවට එරෙහිව පැවති ‘ බී ‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 63 -0 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 02 ) සමත් විය. පළමු අර්ධය ලකුණු 28 -0 කින් පෙරමුණගත් නවසීලන්ත කණ්ඩායම […]

CRICKET

පාකිස්තානය තරග 2 – 0 කින් එක්දින තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් එක්දන තරගය කඩුලු 5කින් ජයගත් පාකිස්තාන කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 -0 කින් ජය ගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා […]