ATHLETICS

2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේතරගාවලියේ සමස්ත බාලක බාලිකා ශුරතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ට සහ වලල එස් . රත්නායක විද්‍යාලය ට

2019 සමස්ත ලංකා සහය දිවීමේ පාසල් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර වලල එස් . රත්නායක විද්‍යාලය තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවට හිමිකම් කීමට සමත් විය. පුරා දින තුනක් […]

CRICKET

ශ්‍රී ලංකා – පකිස්තාන් සංචාරයේ තරග තීරක ධූරය ඩේවිඩ් බූන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි 20 තරගාවලියන්හි තරග තීරකවරයා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන ඩේවිඩ් බූන් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ අනුව තරග 3කින් සමන්විත […]

RUGBY

ලෝක කුසලාන රග්බි – එංගලන්තය ලකුණු 35 -03 කින් ටොන්ගා රාජ්‍ය පරදයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ සී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති එංගලන්තය සහ ටොන්ගා රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 35 – 3 ක විශිෂ්ඨ ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද ( 22 ) සමත් විය. තරගයේ පළමු […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ආජන්ටිනාව හැඬවූ ප්‍රංශයට තියුණු ජයක්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  “ සී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ප්‍රංශය සහ ආජන්ටිනාව අතර තරගයෙන් ලකුණු 23 – 21 ක තියුණු ජයක් ලැබීමට ප්‍රංශය අද ( 21 )  සමත් විය. තරගය ආරම්භ වී මිනිත්තු […]

CRICKET

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සෆ්රාස් අහමඩ්ට හිමිව ඇති අතර, බාබර් අසාම් කණ්ඩායමේ උප නායකයා ලෙසින් […]

CYCLING

කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි ක්‍රීඩකයන්ට ප්‍රීමා සමාගමෙන් ජවයක් 

  මෙරට පාපැදි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අනුග්‍රාහකයන් ඉදිරිපත් වීම සැමදා සිදුවන්නක් නොවේ. කලාතුරකින් උදාවන මේ වාසනාව දිවයිනේ පාපැදි ක්‍රීඩා සමාජ 56ක් අතරින් හිමිකර ගෙන සිටින්නේ කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයයි. මේ උදාර මෙහෙවරට ඉදිරිපත්ව සිටින්නේ […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ජයග්‍රාහී ආරම්භයකින් නවසීලන්තය තරගාවලියට පිවිසෙයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ  “ බී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති දකුණු අප්‍රිකා නවසීලන්ත තරගයෙන් ලකුණු 23 – 13 කින් ජය ගැනීමට වත්මන් රග්බි පිටියේ ලෝක ශූරයන් වන නවසීන්ත කණ්ඩායම අද ( 21 )  සමත් […]

FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලිය – ඕස්ට්‍රේලියාව ලකුණු 39 – 21 කින් ෆීජි රාජ්‍ය පරදයි  

ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ ඩී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ඕස්ට්‍රේලියාව සහ ෆීජී රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 39 – 21 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව අද ( 21 ) සමත් විය. පළමු අර්ධය නිමාවේදී […]

CRICKET

ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධනට

ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය යම් වෙනසකට ලක් කරමින් එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයෙවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මීට පෙර ශ්‍රී […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට 14 වැනි තැන

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය හමුවේ තරග වට 3-2 කින් පරාජය වීමත් සමග මෙවර තරගාවලියේ 14 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය. මෙවර තරගාවලිය සඳහා ආසියානු මහද්වීපය නියෝජනය කරමින් කණ්ඩායම් […]