SOUTH ASIAN GAMES

SAG 2019-වොලිබෝල් රිදී පදක්කම ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර එම පදක්කම රැක ගැනීමේ අවස්ථාව අහිමිවිය. සාග් ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් රටවල් 6ක සහභාගිත්වයෙන් පැවැති වොලිබෝල් ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී […]

NATIONAL

සී.ආර්.ඇන්ඩ් එෆ්.සී-හැව්ලොක්ස් -මහනුවර ජය ලබති

මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සති අන්තයේ පැවති තරගවලදී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී,හැව්ලොක්ස් සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය සමග පැවැති පළමු තරගය […]

FOOTBALL

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියට ප්‍රබල කණ්ඩායම් 32ක්

රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් එකිනෙකා හමුවන ක්‍රීඩා සමාජ 32 වටය මේ මාසයේදී ආරම්භ වෙයි. ක්‍රීඩා සමාජ 32 වටය සඳහා තරග කාල සටහනේ කුසපත් […]

BOXING

කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

ස්වීඩනයේ පැවති කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් විශේෂ දස්කම් දැක්වීමට සමත්විය . කිංග් ඔෆ් ද රින් පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකා පාසල් බොක්සිං ක්‍රිඩකයින් සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. […]

SOUTH ASIAN GAMES

SAG 2019-13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල ඇරඹේ .

13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල ඇති උත්කර්ශවත් අන්දමින් නේපාලයේ කත්මන්ඩු නුවර දසරත් ක‍්‍රීඩාංගනයේදී එරට ජනාධිපතිනී බිධ්‍යා දේවි භණ්ඩාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ඊයේ (1)ආරම්භවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය ගෙන යෑමේ අවස්ථාව […]

CRICKET

පාකිස්තාන ටෙස්ට් තරගාවලියට පරණ මුහුණු කිහිපයක්

පාකිස්තානය සමග පැවැත්විමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද (29) ප්‍රකාශයට පත් කෙරුණි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු […]

CRICKET

ඓතිහාසික ටෙස්ට් ඉනිමෙන් පසු වෝනර් සිය හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට තෑගි කරයි

තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තම ත්‍රිත්ව ශතකයෙන් පසු තමන්ගේ හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට පරිත්‍යාග කිරීමේ පුවතක් මේ වනවිට ලෝකය පුරා කාගේත් අවධානයට යොමුව තිබේ. අළු […]

SOUTH ASIAN GAMES

SAG2019-කාන්තා වොලිබෝල් පිල නේපාලයට පරිදි

SAG 2019-ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී තරග වට 3-0 ලෙස සත්කාරක නේපාල කණ්ඩායම ට පරාජය  විය.´ සාග් ක්‍රීඩා උළෙලකදී ශ්‍රීලංකාව නේපාලයට පරාජයට පත්වුනේ පළමු වතාවටයි. ඒ අනුව ශ්‍රීලංකා පිල දෙසැම්බර් 2 මාලදිවයින […]

SOUTH ASIAN GAMES

SAG 2019-කත්මණ්ඩු නුවර සහ දමයන්ති දර්ශා | විසි වසරක් පැරණි සාග් වාර්තා ත්‍රිත්වය

සහන් කසීර වික්‍රමසිංහ දෙසැම්බර් මස මුල් සතියේ සිට නේපාලයේ කත්මණ්ඩු නුවර දී ඇරඹෙන 13 වැනි දකුණු ආසියානු තරගාවලිය ලාංකේය මළල ක්‍රීඩාවෙහි අනාගත පදක්කම් ආයෝජනයක් පමණක් වන්නේ නැත. එය ලාංකේය මළල ක්‍රීඩාවෙහි ඉසුරුමත් අතීත සලකුණු ද […]

SOUTH ASIAN GAMES

SAG2019-නිමාලි ගේ සාග් පදක්කම් අපේක්ෂාවක් මහමග බිඳී යයි

සහන් කසීර වික්‍රමසිංහ අද දින උදෑසන සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් නිමාලි ලියනාරච්චි තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනතුරෙන් ඇයගේ අත බිඳී ඇත. තව දින තුනකින් නේපාලයේ කත්මණ්ඩු නුවර දී ඇරඹෙන දකුණු ආසියානු ක්‍රීඩා […]