SOUTH ASIAN GAMES

SAG 2019-ශ්‍රී ලංකා සාග් කණ්ඩායම ගැන ක්‍රීඩා ඇමතිතුමාට ලිපියක්

සහන් කසීර වික්‍රමසිංහ මේ වන වට නේපාලයේ කත්මණ්ඩු නුවර රැඳී සිටින ශ්‍රී ලංකා සාග් කණ්ඩායම පිළිබඳ මේ කරුණු පිළිබඳ , ඉතා මෑත දී තනතුරෙහි වැඩ භාරගත් ඔබ දැනුවත් ද ? • ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නවාතැන් […]

CRICKET

ඕස්ට්‍රේලියාව තරග 2 – 0 කින් පාකිස්තානය පරදයි – තරගාවලියේ වැඩි ගෞරවය ඩේවිඩ් වෝනර්ට

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව  ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 48ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 02 ) සමත් විය. ඒ අනුව තරග 2කින් […]

BADMINTON

SAG 2019 – කාන්තා හා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දිනා ගනිද්දී, එම තරග ඉසව්වේම කාන්තා අංශයේ කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඉන්දියාව සමගින් […]

SOUTH ASIAN GAMES

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වොලිබෝල් ලෝකඩ පදක්කම් දිනයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව තරග වට 3- 1කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද ( 02 […]

SOUTH ASIAN GAMES

SAG-2019-ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම රනුක ප්‍රභාත් ට

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටහන් වුන ප්‍රථම රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන් හිමිකරගැනීමට රනුක ප්‍රභාත් සමත්විය

KARATE

SAG 2019 – ශ්‍රී ලංකාවට කරාතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද ( 02) සමත් වූහ. පිරිමි කේවල  කාතා තරග ඉසව්ව නියෝජනය කළ, ශ්‍රී ලංකාවේ සෞන්දරරාසා බලූරා එහි […]

CRICKET

SAG 2019 – අංජලීගේ විශිෂ්ට පන්දු යැවීමෙන් සත්කාරක නේපාලය පළමු ජය ලබයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මාලදිවයින කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක නේපාල් කාන්තා කණ්ඩායම අද ( 02 ) සමත් විය. කාසියේ වාසිය […]

CRICKET

SAG 2019 – ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් හෙට ( 03 ) පිටියට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් පැවැත්වෙන තරගාවලිය අද ( 02 ) සත්කාරන නේපාල් කාන්තා කණ්ඩායම සහ මාලදිවයින කාන්තා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය […]

INDOOR

8 වෙනි ජාත්‍යන්තර කැරම් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

8 වෙනි ජාත්‍යන්තර කැරම් තරගාවලිය අද (02) ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ පුනේ නගරයේදීයි. සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක් එක්වේ. ක්‍රීඩකයන් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව් […]

SOUTH ASIAN GAMES

SAG 2019-වොලිබෝල් කියුබානු පුහුණුකරුවන් ගැන තීරණයක් ගත යුතුයි -ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්

ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම්වල විදෙස් පුහුණුකරුවන් පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල පවසයි. ශ්‍රී ලංකාවට යෑමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් එම කණ්ඩායම් කෙරෙහි මීට වඩා […]