පළමු තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි – කමිදු සහ සංගීත් ශතක රැස් කරති
සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 01 ) නිමාවට පත්විය. කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් […]

