CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය හෙට ( 05 ) ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 05 )  ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙද්දී, සෆ්රාස් අහමඩ් විසින් පාකිස්තාන […]

CRICKET

කපිල් දේව් ක්‍රිකට් උපදේශක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ හිටපු නායකයෙකු වන කපිල් දේව් එරට ක්‍රිකට් හි උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  ඔහුගේ තීරණයට හේතුව තවමත් පැහැදිලිව සඳහන් කර නැතත් ඔහු ඊමේල් පණිවුඩයක් මගින් මේ බව දැනුම් දී […]

RUGBY

ලෝක කුසලාන රග්බි – නවසීලන්තයෙන් කැනඩාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ කැනඩාවට එරෙහිව පැවති ‘ බී ‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 63 -0 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 02 ) සමත් විය. පළමු අර්ධය ලකුණු 28 -0 කින් පෙරමුණගත් නවසීලන්ත කණ්ඩායම […]

CRICKET

පාකිස්තානය තරග 2 – 0 කින් එක්දින තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් එක්දන තරගය කඩුලු 5කින් ජයගත් පාකිස්තාන කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 -0 කින් ජය ගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා […]

CRICKET

ලසිත් මාලිංග Hundred ක්‍රිකට් තරගාවලියට එක් වෙයි

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වෙන “The Hundred “ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට සිය කැමැත්ත පළකර තිබේ. එළඹෙන වසරේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා එංගලන්තයේ ප්‍රධාන නගර 8ක නියෝජනය කරමින් ක්‍රීඩකයන් තරග […]

CRICKET

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කිරීමට මාන බලයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය අද ( 02 ) කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව 3.30ට ආරම්භ වීමට නියමිතය. මේ වනවිට තරග 1 – 0 ක් ලෙස […]