SOUTH ASIAN GAMES

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වොලිබෝල් ලෝකඩ පදක්කම් දිනයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව තරග වට 3- 1කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද ( 02 […]

SOUTH ASIAN GAMES

SAG-2019-ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම රනුක ප්‍රභාත් ට

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටහන් වුන ප්‍රථම රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන් හිමිකරගැනීමට රනුක ප්‍රභාත් සමත්විය

KARATE

SAG 2019 – ශ්‍රී ලංකාවට කරාතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද ( 02) සමත් වූහ. පිරිමි කේවල  කාතා තරග ඉසව්ව නියෝජනය කළ, ශ්‍රී ලංකාවේ සෞන්දරරාසා බලූරා එහි […]

CRICKET

SAG 2019 – අංජලීගේ විශිෂ්ට පන්දු යැවීමෙන් සත්කාරක නේපාලය පළමු ජය ලබයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මාලදිවයින කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක නේපාල් කාන්තා කණ්ඩායම අද ( 02 ) සමත් විය. කාසියේ වාසිය […]

CRICKET

SAG 2019 – ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් හෙට ( 03 ) පිටියට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් පැවැත්වෙන තරගාවලිය අද ( 02 ) සත්කාරන නේපාල් කාන්තා කණ්ඩායම සහ මාලදිවයින කාන්තා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය […]

INDOOR

8 වෙනි ජාත්‍යන්තර කැරම් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

8 වෙනි ජාත්‍යන්තර කැරම් තරගාවලිය අද (02) ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිතයි. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ පුනේ නගරයේදීයි. සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක් එක්වේ. ක්‍රීඩකයන් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව් […]

SOUTH ASIAN GAMES

SAG 2019-වොලිබෝල් කියුබානු පුහුණුකරුවන් ගැන තීරණයක් ගත යුතුයි -ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්

ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම්වල විදෙස් පුහුණුකරුවන් පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල පවසයි. ශ්‍රී ලංකාවට යෑමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් එම කණ්ඩායම් කෙරෙහි මීට වඩා […]

SOUTH ASIAN GAMES

SAG 2019-වොලිබෝල් රිදී පදක්කම ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර එම පදක්කම රැක ගැනීමේ අවස්ථාව අහිමිවිය. සාග් ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් රටවල් 6ක සහභාගිත්වයෙන් පැවැති වොලිබෝල් ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී […]

NATIONAL

සී.ආර්.ඇන්ඩ් එෆ්.සී-හැව්ලොක්ස් -මහනුවර ජය ලබති

මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සති අන්තයේ පැවති තරගවලදී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී,හැව්ලොක්ස් සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය සමග පැවැති පළමු තරගය […]

FOOTBALL

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියට ප්‍රබල කණ්ඩායම් 32ක්

රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් එකිනෙකා හමුවන ක්‍රීඩා සමාජ 32 වටය මේ මාසයේදී ආරම්භ වෙයි. ක්‍රීඩා සමාජ 32 වටය සඳහා තරග කාල සටහනේ කුසපත් […]