SOUTH ASIAN GAMES

SAG 2019-අනිකා සහ අංජලිකා කාන්තා ටෙනිස් ඉසව්වෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන එති

ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම නේපාලයේ කත්මණ්ඩු නුවරදී පාකිස්තානය 2/0 ක් ලෙස පරාජයට පත් කිරීමත් සමඟ තරගාවලියේ පෙරළියක් ඇති කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට අවතීර්ණ වී ඇති අතර අද (4) ඉන්දියාව රන් […]

SOUTH ASIAN GAMES

SAG 2019-ද්විප්‍රයාම කාන්තා රන් පදක්කම එරංගා දිල්රුක්ෂි ට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනාදීමට එරංගා දිල්රුක්ෂි සමත් විය.. ඇය එම දක්ෂතාව දැක්වූයේ ද්විප්‍රයාම කාන්තා ඉසව්වේදීයි. ඇය මීටර 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ජාතික ශුරිය වන අතර යට […]

FOOTBALL

මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනයි

ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක් වන ආජෙන්ටිනාවේ ලයනල් මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය. මීට වසර 63කට පෙර ප්‍රංශයේදී ‘බැලූන් ඩ්‘ඕර්‘ (රන් පාපන්දුව) නමින් ආරම්භ වූ මේ සුප්‍රකට පාපන්දු සම්මානය වැඩිම […]

CRICKET

වසරේ ක්‍රීඩිකා චමරී අතපත්තුට සම්මාන 4ක්; දක්ෂතම ටෙස්ට් පිතිකරු දිමුත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දක්ෂතා අතරට භාර කර තිබිණි. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිශ්ශංකට පිරිනැමුණු අතර වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කෙරුණි. මුද්‍රිත හා […]

CRICKET

SAG 2019 – ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන්  ( නොදැවී 72 ) 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක නේපාල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 23න් පහළ පහළ කණ්ඩායම අද ( […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තාවෝ බංග්ලාදේශයට පරදිති

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද ( 03 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කය […]

ATHLETICS

SAG – හිමාෂට සහ අමාෂාට රිදී පදක්කම්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 තරග ඉසව්ව තත්පර 10.58කින් අවසන් කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත් වෙද්දී, එම තරග ඉසව්වේම කාන්තා මීටර 100 තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට […]

ATHLETICS

SAG – මළළ ක්‍රීඩා පිටියේ පළමු රන් පදක්කම නිලානි රත්නායකගෙන්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු මළල ක්‍රීඩා රන් පදක්කම දිනා දීමට මීටර 1500 තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක අද ( 03 ) සමත් වුණා. ඇයට තරගය නිම කිරීම සඳහා […]

NATIONAL

කුරුණෑගල පාසල් කණ්ඩායමට ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව

ඩයලොග් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කළ ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම දිනා ගනියි. දින 3ක් පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයේදී […]