ඩේල් ස්ටේන් නැවත දකුණු අප්‍රිකානු කණ්ඩායමට
එංගලන්තය සමග පැවැත්විමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. ක්වෙන්ටන් ඩීකොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. ඊට වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් […]

