FOOTBALL

FA කුසලානය පොලිස් ක්‍රීඩා සමාජයට

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ ‘ එෆ් ඒ ’ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පොලිස් කී‍්‍රඩා සමාජය ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජය ගෝල 5ට 4 ක් ලෙස […]

FOOTBALL

එෆ් ඒ කුසලාන තරගාවලියේ අවසන් තරගය තීරණාත්මකයි

වැන්ටේජ් එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සෝන්ඩර්ස් හා පොලිස් ක්‍රීඩා සමාජ අතර අද පස්වරු 7. 30ට රීඩ් මාවත තුරඟ තරග පිටියේදී විදුලි ආලෝක ධාරා මැද ඇරැඹෙයි. පිට පිට දෙවැනි වරට අවසන් මහා […]

AQUATICS

විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය පෙබරවාරියේ

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දෙවැනි වරට සංවිධාන කරන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සදහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 10වනදා දක්වා සිදු කෙරෙන බව තරග සංවිධායක ලුතිතන් කමාන්ඩර් ලංකා අබේසේකර මහතා පැවසීය. කාන්තා – පිරිමි […]