එංගලන්ත ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කළ ICC ට්විටර් පණිවුඩය

එංගලන්ත -ඕස්ට්‍රේලියා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිල ට්විටර් ගිණුමේ පලකරනු ලැබූ පණිවිඩයක් හේතුවෙන් එංගලන්ත ප්‍රකාශකයන් දැඩි අසීරුතාවයකට පත්කළ පුවතක් වාර්තාවේ .

සිව්වන ටෙස්ට් තරගයේ පස්වන දිනය ආරම්භ වීමට පෙර, අයිසීසී හි නිල ට්විටර් ගිණුමේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් හැඩුම් සහගතව ඉන්නා රුපයක් සහිත වෙස්මුහුණක් පැළඳ සිටි ඉංග්‍රීසි ප්‍රේක්ෂකයෙකු සමගින් , ඒ මත “කර්මය “යන වචනයේ අරුත ඉංග්‍රීසි ශබ්ද කෝෂයක අර්ථ නිරුපනයක් ලෙසින් දක්වා එම ට්විටර් පණිවිඩයයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිල ට්විටර් ගිණුමේ මෙවැන්නක් පල කිරීම එම ගිණුම ‘හැකර් ‘ කරුවන්ගේ ග්‍රහණයට නතුවිමක් දෝ යයි එංගලන්ත ප්‍රේක්ෂකයන් සැක පළකර තිබුණි.

.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.