සංගක්කාර ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට උදව් කරලා

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ටේලියාවේ ඉහල දස්කම් සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර උදව් කළ බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසයි.

” සමහරවිට සංගක්කාරට එය මතක නැතුවත් ඇති ..එසේම ඔහු නොදැනුවත්වම එහෙම කළ බවක් ද ඔහු නොදන්නවා ඇති. ” ලැන්ගර් පවසයි.

මෙබර ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට ප්‍රථම කුමාර සංගක්කාර සහ ඔස්ට්ට්රේලියානු කණ්ඩායම අතර හමුවක් එන්හලන්තයේ හැම්ෂයර් ප්‍රාන්තයේ දී සිදුව ඇති අතර එහිදී තමන්ගේ කණ්ඩායම හමුවේ වැදගත් කාරනා රාශියක් සංගක්කාර පැවසූ බව ජස්ටින් ලැන්ගර් පෙන්වාදුන්නේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

 

” ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට ඉහල මානසිකත්වයකින් පිවිසීමට සංගක්කාර එදා කණ්ඩායම අමතමින් කි දේ වඩාත් ඉවහල් වුන බව මහේ හැඟීමයි. ”

” මට හිතෙනවා මෙමම ලෝක කුසලාන තරගාවලිය කුසලානයක් දිනා ගන්නවාට වඩා වැඩි දෙයක් ” සංගක්කාර පිට එදා කිව්වා මම හිතන්නේ ඔහු නිවැරදියි.
ලැන්ගර් පෙන්වා දෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.