FOREIGN

ලෝක කුසලාන රග්බි තරගාවලියට යන නවසීලන්ත කණ්ඩායමට ලැබුණු ගුවන් හරසර (VIDEO)

ජපානයේ පැවැත්වෙන 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම පිටත්ව ගියේය කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉදිරියේ නවසීලන්ත ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සාම්ප්‍රදායික ‘හකා” නර්තනයකින් ආචාරය පුද කළ ආකාරය