CRICKET

ටීම් සෞතී තෙන්ඩුල්කාර් සම කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙක් පිතිකරුවෙක්ගේ වාර්තාවක් අභිබවා යාම එක්තරා විදිහක දුර්ලභ අවස්ථාවකි. එවැනි දුර්ලභ වාර්තාවක් තබන්නට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සෞතී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ […]

NATIONAL

ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් -විදෙස් පුහුණුකරුවන් සමඟින් සාෆ් පදක්කම් බලාපොරොත්තුවක්

විදෙස් පුහුණු කරුවන් දෙදෙනෙකුගේ සේවය ලබාගනිමින් එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් දිනා ගැනීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පවසයි. ජාතික කණ්ඩායමේ […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තුන් දෙනෙක්ට සීමා කෙරේ

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව මෙතෙක් පැවැති ක්‍රමවේදය බවට පත්ව තිබූ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කරමින් නිලධාරීන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත තේරීම් කමිටුවක් පත් […]

CRICKET

ටෙස්ට් ලෝක ශූරතාවේ ශ්‍රී ලංකා ගමන් මග

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝකයට හඳුන්වා දුන් අළුත්ම තරගාවලිය බවට පත්ව තිබෙන අයි. සී. සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ එළිපත්තටම ශ්‍රී ලංකාව දැන් පැමිණ සිටියි. නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එම ලෝක […]