CRICKET

අජින්ක්‍යා රහනේ සහ හනුමා විහාරි, රොහිත් ශර්මාට අනතුරු අගවති

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු රොහිත් ශර්මාට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබීම කාගේත් අවධානය යොමුව තිබේ. සාමාන්‍යෙයන් ටෙස්ට් තරග […]