RUGBY

ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනුෂ්කට

මෙම මස අවසානයේදී දකුණු කොරියාවේදී ආරම්භ වීමට නියමිත ‘ ආසියානු රග්බි සෙවන්ස් ‘ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක දයාන් පත්කර තිබේ. දනුෂ්කා වසර පහකට ආසන්න කාලයක් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා […]