
ශ්රි ලාංකිකයන්ට අභියෝග කළ ජපන් ජාතික ටකසේ ටනාකා දක්ෂතම යතුරුපැදිකරුවා වෙයි
ශ්රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව සහ ශ්රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව 17 වැනි වරටත් සංවිධානය කළ ‘විජයබාහු මොටෝක්රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජපන් ජාතික ටකසේ ටනාකා සමත් විය. මෙම තරගාවලිය […]