ක්‍රීඩාවන් දිනිය හැකි තලයන් හදුනාගෙන ක්‍රීඩාවන් දියුණු කල යුතුයි – නිමල් ලෙව්කේ
ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩාවන් නිසි පරිදි හදුනාගෙන ඒ එක එක ක්‍රීඩාවන් තුලින් දිනිය හැකි මට්ටම අවබෝධ කර ගනිමින් ක්‍රීඩාවන් දියුණු කිරීමට රාජ්‍ය මට්ටමින් කටයුතු කල යුතු බව විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානි නිමල් ලෙව්කේ පවසයි […]
