CRICKET

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිට දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගැනමේ නිවේදනය අද ( 28 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 2008 වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් අජන්ත මෙන්ඩිස්ට 2015 වසරින් පසු යළිත් […]

CRICKET

හතුරුසිංහගේ ගිවිසුම ඉවත් කරන්නේ නම්, ගෙවිය යුතු වන්දි මුදල කෝටි 11.2 ක්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් චන්දික හතුරුසිංහගේ ගිවිසුම වහාම ඉවත් කරන්නේ නම්, ඔහු වෙනුවෙන් රුපියල් කෝටි 11.2 ( ලක්ෂ 1120 ) මුදලක් ගෙවීමට සිදුවන බව ක්‍රිකට් […]

ATHLETICS

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් පළමු සතියේදී

මෙම වසරේදී ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන, ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින කොළඹ සුගතදාස එළිමහන් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා දිවයිනේ උතුරු […]

NATIONAL

ශ්‍රී ලංකා දැල්පන්දු මුල් පුටුව නිතරගයෙන් ලක්ෂ්මි ට

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලෙස ආසියානු දැල්පන්දු සංගමයේ උප සභාපති සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක වූ වික්ටෝරියා ලක්ෂ්මි නිතරගයෙන් තේරී පත්විය. නව නිළධාරී මණ්ඩලය ඉදිරි වසරක කාලයක් සදහා නිළවරණයෙන් පත් විය. […]

NATIONAL

ශ්‍රි ලාංකිකයන්ට අභියෝග කළ ජපන් ජාතික ටකසේ ටනාකා දක්ෂතම යතුරුපැදිකරුවා වෙයි

ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව 17 වැනි වරටත් සංවිධානය කළ ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජපන් ජාතික ටකසේ ටනාකා සමත් විය. මෙම තරගාවලිය […]

CRICKET

පන්දුවේ සැක හැරගන්න අකිල ධනංජය ඉන්දියාවට

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව දෙවන වරටත් චෝදනා ලැබූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පරීක්ෂණයක් සඳහා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානය වෙත අද (28) පිටත්වීමට නියමිතයි. […]

CRICKET

ශෂන්ක් මනෝහර් ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා […]