INTERNATIONAL

චීනයට අභියෝග කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේ පසුබසියි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ  ශ්‍රී ලංකාව සහ චීනය  අතර තරගයෙන් තරග වට 3 – 1 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායමට ඊයේ ( 10 ) […]

BADMINTON

නිලූක බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියට සූදානම් වෙයි

මේ මස 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිත බැඞ්මින්ටන් ලෝක ශූරතාවලියට හිටපු ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, සහභාගි වීමට සූදානමින් සිටියි. නිලූක කරුණාරත්න මේ වන විට බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටිනුයේ […]

CRICKET

වර්ෂාවට නැවැත්විය නොහැකිවූ කෝලිගේ නර්තනය

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගයානා ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අවලංගු කරන ලදී. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූයේ ඕවර 13 ක් පමණි. තරගය ගැන අධෛර්යයට පත් නොවූ විරාත් කෝලි ක්‍රීඩාංගනයේ […]

INTERNATIONAL

කණිෂ්ට ක්‍රීඩකයන්ගේ වොලිබෝල් සිහිනය මෙවරත් බිද වැටෙයි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ  අතර තරගයෙන් තරග වට 3 – 0 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව […]

INTERNATIONAL

පකිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසියි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම අද ( 07 )  සමත් විය. පළමු වටය ලකුණු […]

CRICKET

இந்திய கிரிக்கெட் அணியின் புதிய துரோணாச்சாரியார் : இவர்களில் யார்….

இந்திய கிரிக்கெட் அணியின் புதிய பயிற்சியாளர் பதவிக்கு 6 பேர் விண்ணப்பித்துள்ளதாக தகவல்கள் வெளியாகியுள்ளன. இவர்களில் யார் அந்த பயிற்சியாளர் பதவியை அலங்கரிக்க போகிறார் என்ற தகவல் இன்னும் சில தினங்களில் தெரிந்துவிடும். இந்திய கிரிக்கெட் அணியின் தலைமை பயிற்சியாளர் ரவி சாஸ்திரி, பவுலிங் பயிற்சியாளர் பாரத் அருண், […]

CRICKET

මහේලට ඉන්දියාව බාර වෙයිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා සුදුස්සන් තේරීමේ අවසන් 6 දෙනා අතරට එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අනෙක් අපේක්ෂකයින් වන්නේ නවසීලන්තයේ මයික් හේසන්, දකුණු […]

INTERNATIONAL

ශ්‍රී ලංකාව, සර්බියා හෑන්ඩ්බෝල් පුහුණුකරුවන්ගේ සහය පතයි

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමය විසින් සර්බියාවේ විශේෂ පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සහය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියි.  මෙම පුහුණුකරුවන් යොදා ගැනීම සඳහා ජාත්‍යන්තර හෑන්ඩ්බෝල් […]

INTERNATIONAL

ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායම අදත් තරග බිමේ

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ දෙවැනි වටයේ තරග අද ( 07 ) ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග 3න් තරග 2ක්ම විශිෂ්ට […]

INTERNATIONAL

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාල ශ්‍රී ලංකා සැලැස්ම එළි දක්වයි

13 වැනි වරට  පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම පසුගියදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී එළිදක්වනු ලැබීය. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු […]