All foreign stories without Sri Lanka’s participation
කොදෙව්වන් අසරණ කළ බුම්රාගෙන් කඩුලු ත්‍රිත්වයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. බුම්රාගේ මෙම කඩුලු ත්‍රිත්වයත් සමග ඔහු ඉතිහාසය එක්වූයේ ඉන්දීය පන්දු […]
