තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනියි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද ( 28 ) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 කින් තරගාවලිය ජය ගැනීමට සමත් […]
