CRICKET

සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය. ජයග්‍රහණය […]

CRICKET

SAG 2019 – මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 249ක ජයක් – හර්ෂිතාගෙන් සහ සංදීපනීගෙන් ඉහළම දක්ෂතා

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති කාන්තා ක්‍රිකට් තරගයෙන් ලකුණු 249ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ( 04 ) සමත් විය. කාසියේ වාසිය දිනූ මාලදිවයින පළමුව පන්දුවට […]

CRICKET

SAG 2019 – භූතානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 179ක ජයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ භූතාන කණ්ඩායමට එරෙහිව පැවති පිරිමි විස්සයි 20 තරගයෙන් ලකුණු 179ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 23න් පහළ පිරිමි කණ්ඩායම අද ( 04 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 249ක […]