කෝලි තවත් කඩ ඉමක් පසු කරයි
ඉන්දීය නායක විරාට් කෝලි සිය අන්තර් ජාතික ලකුණු 20000 සම්පූර්ණ කිරීමට සමත්විය. ඒ අනුව ඉන්දීය අඩුම ඉනිම් ගණනකදී ලකුණු 20000 පසුකර ගිය පළමු පිතිකරුවා ලෙසින් වාර්තා පොතට සිය නම එක්කර ගත්තේය කෝලි මේ වන විට […]
ඉන්දීය නායක විරාට් කෝලි සිය අන්තර් ජාතික ලකුණු 20000 සම්පූර්ණ කිරීමට සමත්විය. ඒ අනුව ඉන්දීය අඩුම ඉනිම් ගණනකදී ලකුණු 20000 පසුකර ගිය පළමු පිතිකරුවා ලෙසින් වාර්තා පොතට සිය නම එක්කර ගත්තේය කෝලි මේ වන විට […]
1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා වැඩි දායකත්වයක් සැපයු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත […]
2010 වසරේ සිට මේ දක්වා පවත්වන ලද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංසන්දනය කර බලනවිට එම තරගවල දී වැඩිම ‘යෝකර් ‘ පන්දු යැවු ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගය. ලසිත් මාලිංග විසින් මේ […]
විශ්ලේෂණ සටහන දිනේෂ් උපේන්ද්‍ර (CITY FM ගුවන්විදුලිය ) මේ සදහා මෙහි දක්වා ඇති වගුව වෙත අවදානය දෙන්න. එහි සටහන්ව ඇත්තේ දැනට ඇති ප්‍රසාද ලකුණු සහ ඉතිරිව ඇති තරග පිලිබදව විස්තරය… තරග 5කදී ලකුණු 9කට හිමිකම් […]
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් විසින් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් වෙත කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහත්සේ උරණව ඇති බව වාර්තාවේ නායක සර්ෆ්රාස් එංගලන්තයේ සාප්පුවක තම පුතා සමඟ මත ඇවිදිමින් සිටියදී රසිකයෙක් ඔහුව නවතමින් […]
චතුරංගි ජයසුරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන 27 වෙනිදා ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්වීම පිණිස ශ්‍රී ලංකාවෙන් බැහැර විමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියට සති දෙකක පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා යන […]
නවින් දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව 2018 වර්ශයෙ ආසියානු දැල් පන්දු තරගාවලියේ ශූරියන් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සඳහා ලෝක කුසලාන තරඟාවලියේදී සිලෝන් ටී සන්නාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය ගෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය […]
In what is set to be the first international sporting event in the island following April’s Easter Sunday attacks, Sri Lanka are set to host India, Pakistan, Iran, Nepal and Bangladesh in the 14th […]
2022 ලෝක කුසලානය කටාර් රාජ්‍යයට ප්රදානය කිරීම සම්බන්ධයෙන් හිටපු යුරෝපා පාපන්දු සංගමයේ සභාපති මයිකල් ප්ලැටිනි ගෙන් ප්‍රංශ දූෂණ විරෝධී විමර්ශකයින් ප්‍රශ්න කර තිබේ. 63 හැවිරිදි ප්ලැටිනි ආචාර ධර්ම උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් තහනම් කරන තෙක් යුරෝපීය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග හා ශ්‍රී ලංකා කණ්ඩායම් එක්වන විදේශ තරගවල ආක්ෂක කටයුතු සළකා බැලීම, […]
Copyright © 2026 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd