CRICKET

පාසල් ක්‍රිකට් – 17න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාව කොළඹ මහානාම විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී මොරටුව ශාන්ත සෙබස්තියන්ස් විද්‍යාලය පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය ඊයේ […]

RUGBY

ලෝක කුසලාන රග්බි – ‘ D ‘ කාණ්ඩයේ පෙරමුණ ගන්න ඕස්ට්‍රේලියාව මාන බලයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ජෝර්ජියාව අතර තරගය අද ( 11 ) ජපානයේ ෂිසුඕකා ක්‍රීඩාංගනයේදී ප.ව. 3. 15 ට ආරම්භ වීමට නියමිතය. ලෝක  රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව 6වැනි ස්ථානයෙත්, ජෝර්ජියාව 13වැනි ස්ථානයේත් පසුවෙයි. […]

CRICKET

බංගලාදේශ ‘ඒ ‘ එක්දින තරගාවලිය සම කරයි.

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සම කිරීමට බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම සමත්විය. ඒ ඊයේ පැවති දෙවන තරගය එක කඩුල්ලකින් ජයගැනීමත් සමගයි. ප්‍රථමයෙ පන්දුවට පහරදුන් ශ්‍රී න්ලංකා […]

CRICKET

පාකිස්ථාන තරගාවලියේ ප්‍රතිපලය තරු රැසක් බිහිවීමයි -මොහාන් සිල්වා

පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය […]

FOOTBALL

කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය. දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී […]

CRICKET

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ගෙවීම් දෙගුණ වෙයි

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයක් ලැබූ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් බැගින් පිරි  නැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් […]

NATIONAL

චතුරංගී ජයසූරිය ජාතික දැල්පන්දු ක්‍රීඩාවෙන් සමු ගනියි

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගී ජයසූරීය සිය කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එහෙත් ඇය තවදුරටත් දේශීය තරගාවලියන්හිදී දැක ගැනීමට හැකිබව පවසා සිටියාය. ශ්‍රී ලංකා දැල්පන්දු […]

CRICKET

ජයග්‍රහණයේ එකම රහස කණ්ඩායමේ එකමුතුකමයි – නායක දසුන් ශානක

ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම පරාජය කිරීමේ එකම රහස, ක්‍රීඩකයන් සියලු දෙනා තුළ තිබූ සහෝදරත්වය බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක පවසයි. ඔහු වැඩිදුරටත් එහිදී දක්වා ඇත්තේ, ශ්‍රී […]

CRICKET

පාසල් ක්‍රිකට් – ජෝශප් සහ තර්ස්ටන් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවති තරගයන්හිදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සි පළමු ඉනිමේ  ජයග්‍රහණ වාර්තා කිරීමට […]