BADMINTON

දකුණු ආසියානු බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර කණ්ඩායම් අනුශූරතාව ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ අද්දුසිටි හී පැවති දකුණු ආසියානු අවුරුදු 21න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ මිශ්‍ර කන්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී තරග වට 3 – 1 ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම එම අංශයේ […]

CRICKET

කුසල් මෙන්ඩිස් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි

නවසීලන්ත එරෙහිව පැවති තෙවැනි විස්සයි 20 තරගයේදී ආබාධයට  ලක්ව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් නැවතත් සුපුරුදු ශාරීරික යෝග්‍යතාවයට පත්ව ඇති හෙයින් මේ මස අගදී ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියට කැදවීමට […]

CRICKET

සංගගේ සභාපතීත්වයෙන් යුතු මාලිබෝන් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාවකට අනුව එංගලන්තයේ මාලිබෝන් ක්‍රිඩා සමාජ නිලධාරී මණ්ඩලය සහ එම සමාජයේ ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මේ මස […]

CRICKET

සිම්බාබ්වේ සහ නේපාලයට යළි ICC හි දොරටු විවර වෙයි

නේපාලයට සහ සිම්බාබ්වේ කණ්ඩායමට පනවා තිබූ තහනම ඉවත් කරමින් යළිත් එහි සාමාජිකත්වය ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කාරක සභාව ඊයේ ( 14 ) තීරණය කළේය. සිම්බාබ්වේ කණ්ඩායමේ සාමාජිකත්වය මෙම වසරේදී අහෝසි කළ අතර, නේපාලයේ සාමාජිකත්වය […]

CRICKET

ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ පෙරමුණ ගන්න ස්මිත් – කෝලි ද්වන්ධ සටනක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණය අනුව ඉන්දියානු නායක විරාට් කෝලි සහ ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටිව් ස්මිත් අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ. මෙම වර්ගීකරණයේ පෙරමුණ ගෙන සිටින ස්ටිව් ස්මිත් ප්‍රසාද ලකුණු 937 ලබා […]