එංගලන්තයේ පන්දු 100 නව ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 17
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පන්දු 100 නව ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 17 දෙනෙක් ඇතුලත්වේ. මෙම වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතරින් ඉහලම ලන්සුව හිමිව ඇත්තේ ලසිත් මාලිංග ට වන […]

