NATIONAL

වජිරා ප්‍රේමරත්න ටෙනිස් තරගාවලියේ අවසන් තරග පෙබරවාරි 20

ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාවද වන,වජිරා ප්‍රේමරත්න මෙහෙයවන වජිරා ප්‍රේමරත්න ටෙනිස් ඇකඩමිය මඟින් පවත්වනු ලබන ශ්‍රේණිගත කිරීමේ වයස් ඛාණ්ඩ ටෙනිස් තරඟාවලියේ අවසාන තරඟ 2020 පෙබරවාරි 21වන සිකුරාදා දින පස්වරු 2.00 සිට කොළඹ 7, ඔටර්ස් […]

CRICKET

ශ්‍රී ලංකා-කොදෙව් පළමු පුහුණු තර­ගය අද

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­ප­තිගේ කණ්ඩා­යම අතර පළමු නිල­නො­වන පුහුණු එක්දින තර­ගය අද (17) කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. නව­ක­යන් රැසක් එක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­ප­තිගේ කණ්ඩාය මෙහෙ­ය­වීමේ […]

FOREIGN

කොරෝනා නිසා ඔලිම්පික් උළෙල කල් නොදමන බව සංවිධායකයෝ පවසති

සැලසුම් කළ පරිදි 2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන බව දේශීය සංවිධායකයින් යළිත් වරක් ප්‍රකාශ කර තිබේ . චීනයේ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධ බිය නිසා තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක් මේ වන විට කල් දමා […]

NATIONAL

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් සමීක්ෂණයකින් චෝදනා

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පසුගිය කාලය පුරා දැඩි ලෙස දේශපාලනීකරණයවී ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් අධ්‍යයන කේන්ද්‍රය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි. ජාතික ඔලිම්පික් කමිටු හා මහජන අධිකාරී අතර ඇති සබඳතාව මැයෙන් මේ සමීක්ෂණ වාර්තාව නම්කොට […]

NATIONAL

ක්‍රීඩාවේ අවංකභාවය රකින විශේෂ පොලිස් විමර්ශන ඒකකය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු ජාතික ක්‍රීඩාවල අවංකභාවය ආරක්ෂා කිරීම හා යහපත් ලෙස පවත්වාගෙන යෑමේ අරමුණින් ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම උදෙසා විශේෂ පොලිස් විමර්ශන ඒකකය ආරම්භ කරයි. ක්‍රීඩා […]

CRICKET

වසර 32 කට පසු ඉන්දියාවට අත්වූ ඉරණම

නවසීලන්තය හමුවේ වසර 32 කට පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක් අත්විඳීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සිදුවිය. ඒ, දෙරට අතර පැවැති 03 වන හා අවසන් එක්දින තරගය කඩුළු 05 කින් නවසීලන්ත කණ්ඩායම ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමුව […]

CRICKET

කුසල් ජනිත් ලසිත් මාලිංග ක්‍රික් ඉන්ෆෝ සම්මානයට

ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ඉකුත් වසරට අදාළ ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මානලාභීන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග ද ඇතුලත්ව සිටීම […]