CRICKET

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් පොතට ලෝක වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (26) පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය.. ඒ බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 345 ට එක් හයේ පහරක් හෝ ඇතුලත් නොවීම නිසායි. […]

ATHLETICS

31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද සිට අනුරාධපුරයේදී

තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන්ට අවස්ථාවක් දෙමින් ඔවුන්ගේ දක්ෂතා උරගා බැලෙන ‘සිව් දිග තාරුණ්‍යයේ මහා ක්‍රීඩා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙල 31 වැනි වරට අද (27) අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ […]

CRICKET

SL vs WI – ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් කඩුල්ලක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.සී.සී ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග […]

NATIONAL

නව ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරී අමල් එදිරිසූරිය මහතා අද (19) දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස බෞද්ධාගමික චාරිත්‍රානුකූලව වැඩ භාරගන්නා ලදි. ඒ මහතා 1993 වර්ෂයේ රාජ්‍ය සේවයට පිවිස 2000 වර්ෂයේ පරිපාලන සේවයට ඇතුළු […]