BODY BUILDING

ඉතිරිකිරීමේ බැංකු පිලට ශූරතා ද්විත්වයක්

ජන සතු සේවා විවෘත මේස පන්දු තරගාවලියේ ජයග්‍රහණ ද්විත්වයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකු පිල සමත්විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී රාජ්‍ය ආයතන රාශියක සහභාගීත්වයෙන් පසුගියදා පැවැති මේ තරගාවලියේ දී ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රීඩකයා […]

NATIONAL

මාස්ටර්ස් අයෝමය පුරුෂයා නිමල් වන්නිආරච්චි

ශ්‍රී ලංකා මාස්ටර්ස් අයෝමය පුරුෂයා තරගයේ සමස්ත ශූරයා බවට පත්වීමට කුලියාපිටිය ගෝල්ඩන් ජිම් කායවර්ධන මධ්‍යස්ථනයේ නිමල් වන්නිආරච්චි සමත්විය. ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේ පැවැති මේ තරගාවලිය ජයගත් නිමල් වන්නිආරච්චි කුලියාපිටිය ගෝල්ඩන් […]

SOUTH ASIAN GAMES

SAG 2019-කමෝන් මැතිව් අබේසිංහ

2019 කත්මණ්ඩු සාග් උළෙලේ දී මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් ඉසව්වෙන් මුල් ම රන් පදක්කම දිනා ගත් පුවත දක්නට ලැබිණ. පිහිනුම් ඉසව්වේදී ශ්‍රී ලංකාව හිමිවූ රන් පදක්කම් ත්‍රිත්වයට හිමිකම් කීමට මැතිව් අබේසිංහ සමත් විය. […]

ATHLETICS

SAG 2019-රෝගාබාධ සහ අනතුරු මැද ෆෘට් සැලඩ්

රෝගාබාධ සහ අනතුරු මැද ෆෘට් සැලඩ් වෙමින් හෝ පදක්කම් රැක ගන්නට දත කන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම වෙත ලියමි. ඔබගේ අප්‍රතිහත ධෛර්යය ට අපගේ අත්පොළසන් නද මෙසේ පුද දෙමු. සියලු දුර්ගාන්තයන් ඇරඹෙන්නේ සාග් උළෙලට […]

ATHLETICS

SAG 2019-තිලකා ජිනදාස , ශ්‍රියානි කුලවංශ අතරට පිවිසි ලක්ෂිකා සුගන්දි

පාසලෙන් හමුදාවටත් හමුදාවෙන් මළල ක්‍රීඩාවටත් පිවිසෙන ක්‍රීඩිකාව සප්ත ප්‍රයාම ඉසව්වෙන් අරඹන මළල ක්‍රීඩා ලක්ෂිකා සුගන්දි  ජීවිතය කෙටි දුර වේග ඉසව් වෙත ප්‍රවර්තනය කරන්නීය. පාසල් මළල ක්‍රීඩිකාවක් ලෙස ඉතිහාසයක් නොමැති මේ ක්‍රීඩිකාව 2016 සාග් උළෙලට සහභාගී […]

SOUTH ASIAN GAMES

SAG 2019 – මේස පන්දුවෙනුත් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරග ඉසව් වලදී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. පිරිමි යුගල තරගයේ ලෝකඩ පදක්කම දිනා දීමට චමීර ගිනිගේ සහ ක්‍රීෂාන් විකුමරත්න […]

ATHLETICS

SAG 2019 – අරුණ සහ දිල්ෂි මව්බිමට රන් ගෙනෙද්දි, ප්‍රියන්ත ලක්මාල් රිදියෙන් සරසයි   

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන විසින් දිනා ගනිද්දී, එහි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගැනීමට දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව අද ( 05 )  සමත් වූවාය. කාන්තා […]

ATHLETICS

SAG 2019 100M Hurdles – ලක්ෂිකා සහ ඉරේෂානි රනින් සහ ලෝකඩින් මව්බිම සරසති  

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 13.68 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි අද ( 05 ) සමත් වූවාය. එම […]

KARATE

SAG 2019-කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම

කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ටී.කේ.එච්.ලක්මාල් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර එම ඉසව්වේ කණ්ඩායම් රිදී පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවිය. […]