ATHLETICS

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ජාතික ඔලිම්පික් ලේකම් ට පිළිතුරු සපයයි

සහන් කසීර වික්‍රමසිංහ – කත්මණ්ඩු නුවර සිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මළල ක්‍රීඩා කණ්ඩායමට පදක්කම් ගෙන පෙන්වන්නැයි අභියෝග කළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වෙත ලියමි. වසර 28කට පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා බිමේ […]

CRICKET

සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය. ජයග්‍රහණය […]

SOUTH ASIAN GAMES

SAG 2019 – දකුණු ආසියාවේ වෙරළ වොලිබොල් ආධිපත්‍ය ශ්‍රී ලංකාව යටතට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ‘ ඒ ‘ හා ‘ බී ‘ […]

ATHLETICS

SAG-මතක අලුත් කළ මලල ක්‍රිඩා පදක්කම් මෙහෙයුම .

ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විසින් ලබා ගත් උද්වේගකරම ජයග්‍රහණය කුමක්දැයි මගෙන් ඇසුවේ නම් මා සඳහන් කරන්නේ දමයන්ති දර්ශා විසින් 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්ව ජයගත් අවස්ථාව ය. මීටර 100 ඉසව්වේ […]

SOUTH ASIAN GAMES

නිලානි රත්නායක දෙවන රන් පදක්කමත් දිනා ගනී

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිය 2 වන රන් පදක්කම දිනා ගැනීමට නිලනි රත්නායක සමත්විය. කත්මණ්ඩු හි දසරත් ක්‍රීඩාංගණයේදී අද (06) පැවති කාන්තා මීටර් 5000 ඉසව්ව ගැනීමට ඇය සමත්වුවය. මෙවර තරගාවලියේ බලාපොරොත්තු නොවූ ලෙස […]

SOUTH ASIAN GAMES

නව වාර්තාවක් සමඟින් මීටර 100×4 පිරිමි සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100×4 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සමත්වූයේ නව දකුණු ආසියානු වාර්තාවක් ද සමඟින් ඒ තත්පර 39.14 ක කාලයක් සටහන් කරමින්. හිමාෂ ඉෂාන්, චමෝද් මිහාන්සා, විනෝජ් […]

SOUTH ASIAN GAMES

කාන්තා 100×4 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 x 4 කාන්තා ඉසව්වේ ද දකුණු ආසියානු වාර්තාව සමගින් රන්පදක්කම ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට.

SOUTH ASIAN GAMES

SAG 2019-බර ඉසිලීමෙන් රන් පදක්කමක් එක්වෙද්දී වුෂු කණ්ඩායමට තවත් රන් පදක්කමක්

13වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බර ඉසිලීමේ ඉසව්වෙන් වාර්තාවූ ප්‍රථම රන් පදක්කම හිමිකරගන්නට දිලංක ඉසුරු සමත්විය. පොකරා හි පැවති බර ඉසිලීමේ තරග වලදී කිලෝග්‍රෑම් 55 කාණ්ඩයේ රන් පදක්කම ඩිලන්කා ඉසුර දිනා ගත්තේය. පලන්ගසිංහ […]