ජාතික කඹ ඇදීමේ ශුරතාවය ට අයදුම්පත් කැඳවයි

ජාතික කඹ ඇදීමේ ශුරතාවය දෙසැම්බර් 7 වෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට ජාතික කඹ ඇදීමේ සම්මේලනය තීරණය කර තිබේ.

15 වන වරටත් පැවැත්වෙන මෙම ශුරතාවයට ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි සෑම ක්‍රීඩා සමාජයකටම කණ්ඩායමක් ඉදිරිපත්කිරීම අනිවාර්ය කිරීම විශේෂත්වයක්.

අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 30 වෙනදා දක්වා සිදුකරන අතර ජෙෂ්ට සහ කනිෂ්ට ලෙස අංශ දෙකකින් පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.