FORMULA 1

ඔස්ට්‍රේලියා ෆෝමියුලා වන් තරගය අත්හැර දමයි

ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරග සංවිධායකනයන් කටයුතු කර තිබේ. මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ. […]