RUGBY

ලෝක කුසලාන රග්බි – ට්‍රෙවර් නියකේන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ට්‍රේවර් නියකේන්ගේ ආබාධා තත්ත්වය බරපතල බැවින්  ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. ඒ අනුව ඔහුගේ ස්ථානය සඳහා තෝමස් ටු ටොයිට් කැදවීමට එරට […]