CRICKET

පළමු විස්සයි 20 තරගයේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 01 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් […]