CRICKET

රටවල් තුනක නායකත්වය දැරූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා

ඕනෑම ක්‍රීඩාවකදී තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට නායකත්වය ලබා දීමට හැකිවීම ක්‍රීඩකයෙක් වෙත තම ක්‍රීඩා දිවියේදී ලැබෙන ඉහලම ගෞරවයක් ලෙස හැදින්විය හැක. එවැනි ගෞරවයක් එක රටක් සඳහා නායකත්වය දීමෙන් පමණක් නොව රටවල් තුනක නායකත්වය ලබාදීමෙන් තැබිය […]