NATIONAL

යොවුන් දැල්පන්දු පිල ජපානයට

ජපානයේදී ජූනි 29 සිට ජූලි 07 වැනිදා දක්වා පැවැත්වෙන 11 වෙනි ආසියානු කණිෂ්ඨ දැල්පන්දු තරඟාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා කනිෂ්ට දැල්පන්දු කණ්ඩායම ඊයේ (26) ජපානය බලා පිටත්ව ගියහ. ශ්‍රීලංකාවද ඇතුළුව රටවල් 11ක් මෙවර තරගාවලියට […]