ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ එංගලන්ත ගමන ප්‍රමාද වුයේ ඇයි ?
එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ දිනට දිවයිනෙන් බැහැර වීමට නොහැකි වී තිබේ වීසා ප්‍රමාදය හේතුවෙන් ශ්‍රීලංකා කණ්ඩායමේ ගමන ප්‍රමාද වී ඇති අතර විසා ලබා ගැනීම සඳහා […]
