ලෝක කුසලාන බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එංගලන්තයට
චතුරංගි ජයසුරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලබන 27 වෙනිදා ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්වීම පිණිස ශ්‍රී ලංකාවෙන් බැහැර විමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියට සති දෙකක පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා යන […]
