NATIONAL

දැල්පන්දුවේ විශිෂ්ට ක්‍රීඩිකාවන් 20 ක් තේරීම ඇරඹේ

ජාතික නෙට්බෝල් පිලට දක්ෂතම ක්‍රීඩිකාවන් 20ක් තෝරා ගැනීමේ තේරීම් පරීක්ෂණය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දැනට ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් 36ක් සිටින අතර මෙයින් 20ක් තෝරා පුහුණුවීම් ආරම්භ කෙරෙන අතර අනෙක් ක්‍රීඩිකාවන් 16 ජාතික […]

NATIONAL

හැටන් නැෂනල් බැංකු පිල ජාතික නෙට්බෝල් ශූරතාව දිනයි

නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 61-48ක ජයක් වාර්තා කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ජාතික නෙට්බෝල් ශූරතාව දිනාගැනීමට සමත්විය. මහනුවර දී නිමාවට පත්වූ මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමාවනවිට ලකුණු 14-13ක් ලෙස නාවික හමුදා […]

NATIONAL

කුරුණෑගල පාසල් කණ්ඩායමට ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව

ඩයලොග් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කළ ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම දිනා ගනියි. දින 3ක් පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයේදී […]

NATIONAL

ශ්‍රී ලංකා දැල්පන්දුව නැවත කෙහෙවලු පටලවා ගැනීමක

ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය තිළ නැවත වතාවක් අර්බුදකාරී තත්වයක් මතුවන ලකුණු පහළ වී තිබේ. ඒ වෙළෙඳ සේවා නෙට්බෝල් සංගමය අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොණු කිරීමත් සමගයි. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය නීති විරෝධී ලෙස පවත්වා ඇති […]

INTERNATIONAL

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියානු ශූරතාව රැක ගනිති

නේපාලයේ කත්මන්දු නුවරදී නිමාවට පත් වූ පළමු දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 42 – 28 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට අද […]

INTERNATIONAL

කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම දකුණු ආසියානු තරගාවලියට යයි

නේපාලයේ කතුමන්දු නුවරදී ආරම්භ වීමට නියමිත පළමු දකුණු ආසියානු වයස 16න් පහළ දැල්පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම අද ( 17 ) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය හෙට ( 18 ) සිට මේ […]